පැස්කලය
Appearance
පැස්කලය (සංකේතය: Pa)යනු පීඩනය, ආතතිය, Young's modulus හා tensile strength මැනීමේ අන්තර්ජාතික ඒකකයයි.
| pascal | |
|---|---|
A pressure gauge reading in psi (red scale) and kPa (black scale) | |
| තොරතුරු | |
| ඒකක පද්ධතිය | SI derived unit |
| ඒකකය | Pressure / Stress |
| සංකේතය | Pa |
| නමින් නම් කරන ලදී | Blaise Pascal |
| In SI base units: | 1 Pa = 1 kg/(m·s2) |